Pages

Featured Posts

ලංකාවේ තාලෙට GTA San Andreas Play කරන හැටි මෙන්න


ලංකාවේ පරිගණක ක්‍රීඩා රසිකයන් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් වන GTA San Andreas මෙයට කලකට පෙර අන්තර්ජාලයෙන් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සමග එක්ව ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි Multi Theft Auto හදුන්වා දෙන ලදී. එම ක්‍රීඩාව ලාංකික ක්‍රීඩකයන්ට වඩාත් සමීප කිරීමේ අදහසින් ලංකාවේ තරුණයන් පිරිසක් විසින් වසර 4ක කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන, ලංකාවේ ඇඳුම් පැළඳුම්, හා වාහන එක්කොට ප්‍රතිනිර්මානයකොට තිබේ.
ගෝල්ෆේස්, ලෝක වෙළඳ මධ්‍යස්ථානය වැනි ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන මෙම ක්‍රීඩාවේ Map එක තුල අන්තර්ගත වන අතර ඉදිරියේදී තවත් කොළඹ නගරය ආශ්‍රිත ස්ථාන එයට එක්කිරීමට නියමිතය. එමෙන්ම එම ක්‍රීඩාව තුල අවුරුදු උත්සව, බීච් පාටි වැනි ඉසව් සංවිධානය කිරීමත් එම ඉසව් වලින් ජයගර්හානය කරන ක්‍රීඩකයන් හට ත්‍යාග ලබාදීමටත් මෙම ක්‍රීඩාවේ නිර්මාණය කළ පිරිස් කටයුතු යොදා තිබේ.
ලංකාවේ අලුත් කාර් මොඩ්ස් එක්ක ඩ්‍රයිව් කරන්න, ජොබ් කරලා සල්ලි හොයන්න, ඒ සල්ලි වලින් කෑම බිම, ගෙවල්, වාහන වගේ තව ගොඩක් දේවල් මිලදී ගන්න, අනිත් කට්ටිය එක්ක චැට් කරන්න කතා කරන්න, අලුත් යාලුවෝ අදුරගන්න, පාටි දාන්න, සිංහල රේඩියෝ අහන්න, යාළුවොත් එක්ක රේස් යන්න, කඳු නගින්න වගේ දේවලුත් එක්ක හිම වැටෙද්දී වාහන එළවන් යන්න, ගංවතුර සුනාමි වගේ ස්වාභාවික විපත් වලට මුහුණ දෙන්න, සොම්බි ඇටැක් වලින් බේරෙන ගමන් යාළුවොත් එක්ක එකතු වෙලා සොම්බින්ව හන්ට් කරන්න වගේ තවත් බොහෝ දේ මෙම ක්‍රීඩාව ඇතුලතදී ලංකාවේ බොහෝ පිරිසක් සමග ඔබට අත් විඳීමට හැකියි.



මෙම ක්‍රීඩාව ඔබගේ පරිගණකයට ලබාගන්නා ආකාරය පහතින් බලන්න
ඔබේ සතුව San Andreas නොමැතිනම් පහල තියෙන ලින්ක් එකට ගිහින් ගේම් එක Download කරගන්න. (671MB)
ඊට පස්සේ San Andreas multiplayer play කරන්න අවශ්‍ය වෙන MTA Software එක මෙතනින් Download කරගන්න (45MB)
මුලින්ම San Andreas ගේම් එක install කරගෙන ඊට පස්සේ MTA Software එක install කරගන්න. (MTA Software එක install කරන විදිය මෙතනින් බලන්න)
දැන් MTA එක Open කරගෙන එකේ Server browser එකට ගිහින් පහල තියෙන Server Address වලින් ඕනෑම එකක් copy කරගන උඩ address bar එකේ Paste කරලා (Ctrl+V) දකුණු පැත්තේ Connect Button එක ඔබන්න..
Server Addresses
Free roam Server – mtasa://mta.server.online.lk:22003 – මේ Server එකට ආවම තමයි ලිපියේ සඳහන් කරලා තියෙන දේවල් ඔයාට අත්විඳගන්න පුළුවන් වෙන්නේ… ඒ වගේම F1 ඔබල ඔයාලට ඕන වාහන,ස්කින්, වගේ දේවල් ගන්න පුළුවන්. F9 ඔබල හෙල්ප් පැනල් එකට යන්න පුළුවන්
Stealth Server – mtasa://mta.server.online.lk:22004 – මේ Server එකට ආවම ඔයාලට තියෙන්නේ ඔයාල හැමෝම දන්න COD වගේ Team දෙකකට බෙදිලා වෙඩි තියාගන්න.. එකේදී හොඳම Shooter Rank වෙනවා වගේම අවුරුද්දට කිහිපවතාවක් පවත්වන Stealth Tournament වලින් ජයග්‍රහණය කරනු ලබන Team වලට තෑගි ප්‍රදානය කරන්නත් මේ අය කටයුතු කරනවා.
Multi Mission Server – mtasa://mta.server.online.lk:22005 – මේ Server එකට පැමිණෙන ඔයාලට පුළුවන් වෙනවා රේසින් ගේම්,Shooting ගේම්, Capture the Flag, Flight Racing වගේ ගොඩක් වර්ගවල gaming අත්දැකීමක් ලබාගන්න.
පළමු වතාවට Server එකට ආවම පලවෙනි පාරට විතරක් පොඩි ඩේටා ෆයිල් එකක් Download වනු ඇත. T අකුර ඔබල කට්ටිය එක්ක චැට් කරන්න පුළුවන්. මේ ගේම් එක ප්ලේ කරද්දී පැයකට 10-20MB අතර වගේ බොහොම සුළු ඩේටා ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ.ඒ වගේම 2G connection එකකින් පවා ලැග්වීමක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන්.
මේ සම්බන්ධ වැඩි විස්තර ඔබට පහත ෆේස්බුක් ලිපින ඔස්සේ දැනගත හැක.












Srilankan Clash Of Clans

ලංකාවේ අපිටම කියාපු coc ගේම් එකක් clan,war,donate සේරෝම තියෙනවා.....         මේකට අලුතෙන් එන අයට gems 50000 දෙනවා ඒ වගේම elixir,gold 1000000 ගානේ වගේ දෙනවා පට්ටම ගේම් එකක් බාගෙන බලන්න ........ ඒ වගේම ලගදීම මේකේ ටුනමන්ට් එකකුත් තියනවා එකටත් කට්ටියට සෙට් වෙත හැකි ...


Download Here



ඔයාලගෙ pc එකටත් Android 6.0 Marshmallow Install කරමු


අද  මම ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද ඔයාලගෙ pc එකට Android 6.0 Marshmallow Install කරන්නෙ කොහොමද කියල 
මෙ වීඩියෝ එක බලල එකෙ විඩියට කරන්න ඔබට ජය 


Install Android 6.0 Marshmallow OS on PC with Windows

දහඩිය දැමීමෙන් අපට ඇති ප්‍රයෝජනය කුමක් කියලද ඔයා හිතන්නේ.......

දහඩිය දැමීමෙන් අපට ඇති ප්‍රයෝජනය කුමක් කියලද ඔයා හිතන්නේ.......

දහඩිය දැමීමෙන් අපට ප්‍රයෝජන කිහිපයක්ම තිබෙනවා.ඉන් මුලිකම ප්‍රයෝජනය වන්නේ ශරීරයේ උෂ්ණත්වය වෙනස් නොවී තබා ගැනීමට ලැබෙන පිටිවහලයි.

දහදියෙ වැඩිපුරම අඩංගු වන්නේ ජලයයි.ශරීරයේ උණුසුම ඉහල ගිය විට සමේ ඇති දහඩිය නිපදවන ග්‍රන්ථි මගින් සම මතුපිටට ස්‍රාවය කරන දහදියෙහි තිබෙන මේ ජලය අවට වායුගෝලයට වාෂ්ප වෙනවා.ඒ වාෂ්ප වීම සදහා තාප ශක්තිය අවශ්‍යයි.මේ තාප ශක්තිය ලබා ගන්නේ ශරිරයෙනි.ඒ නිසා ශරීරයේ තාපය අඩුවී ශරීර උෂ්ණත්වය අඩු වෙනවා.එය නියමිත මට්ටමට ආ විට දහඩිය දැමීම නවතිනවා.

මීට අමතරව දහඩියේ තිබෙන ලවන වර්ගවලින් සම මතුපිට තිබෙන විෂබීජ විනාශවීම සිදුවෙනවා.එලෙසම සමේ පෝෂණයට අවශ්‍ය යම් යම් රසායන ද්‍රව්‍යයන්ද දහඩිය සමග ස්‍රාවය වෙනවා.....
මේ නිසා දහඩිය දැමීම අපගේ සිරුරට බොහෝ සේ වැදගත් වේ........  

Chrome Web Browser එක Speed කරගමු

How To Speed Up Chrome Browser Without Using Any Softwares

කොහොමද යාලුවනේ.ඔන්න අද ඔයාලගේ chrome web browser එක speed කරගන්න පුංචි trick එකක් කියා දෙනවා.ඕනෑම web browser එකක් කාලයක් පාවිච්චි කරනකොට ඒ browser එකේ save වෙන data ප්‍රමාණය වැඩි වෙන නිසා slow වෙනවා.ඒක නිසා මේ ක්‍රමෙන් ඔයාලට chrome එක speed කරගන්න පුළුවන්......

ඔයාට වැඩක් නැති ඔයා පාවිච්චි නොකරන plugins disable කරන්න.ඒකට මේ පහල ලින්ක් එකට ගිහින් disable කියන එක click කරන්න.මේක copy කරගෙන new ටැබ් එකක paste කරල enter දුන්නහම plugins page එකට යයි...

chrome://plugins/

දැන් ඔයාට වැඩක් නැති extensions disable කරන්න.ඒකට මෙන්න මේ ලින්ක් එකට යන්න.ඒකත් කලින් වගේ new tab එකකින් යන්න.එතකොට ලේසියි....

chrome://extensions/

දැන් browser එකේ save වෙලා තියෙන data ඔක්කොම clear කරන්න.මතක තියාගන්න දැන් මේකේ save වෙලා තියෙන පස්ස්වොර්ඩ්ස්,email address,web address,bookmarks මේවා ඔක්කොම නැති වෙනවා.ඔන්න එහෙනම් පහල ලින්ක් එකෙන් ඒක කරගන්න

chrome://settings/clearBrowserData

මේ ක්‍රමේ ඕනෑම web browser එකකට හරියනවා.හැබැයි අර උඩ දුන්න ලින්ක් එක වෙනස් වෙනවා හොදේ.එහෙනම් අපි ගියා..........

අපේ කටහඩ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන හැටි දැනගමුද?

පුද්ගලයකුගේ කටහඩ ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණු කීපයක් තිබෙනවා.ඒ කරුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසා කටහඩද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනවා.
කටහඩට අවශ්‍ය ශබ්දය උපදින්නේ ස්වරාලයේ ඇති ස්වරතන්ත්‍ර නම් පේශියේ තන්තුවල කම්පනයෙනි.වඩා විශාල ස්වරාලයක් ඇති පුද්ගලයින්ගේ ස්වරත්‍රන්ත දිගුයි.එම නිසා උපදින්නේ රළු ශබ්දයකි.කාන්තාවකගේ වැනි සිහින් ශබ්දයක් උපදින්නේ කෙටි ස්වරත්‍රන්ත ඇති ස්වාරලයකිනි.

එහෙත් කටහඩ යනු ස්වාරාලයෙන් උපදින ශබ්දය පමණක් නොවේ.ඒ ශබ්දය හුදෙක් ඝෝෂාවක් පමණි.මේ ඝෝෂාව වචන බවට පෙරලන්නත්,රිද්මයානුකූල ශබ්දයක් බවට පෙරලන්නත් ස්වසන මාර්ගය මෙන්ම ග්‍රසනික ප්‍රදේශය හේතුවෙනවා.කටහඩ අවසානයේ රිද්මයානුකුල වෙන්නේ මුඛයෙනි.මේ නිසා දිවේ හැඩය,මුඛයේ හැඩය,දත් පිහිටා ඇති ආකාරය වැනි කාරනා කටහඩ ඇති වීමට හේතු වෙනවා.
පුද්ගලයාගෙන් පුද්ගලයාට කටහඩ වෙනස් වන්නේ මේ සාධක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්විම නිසයි..........................

Internet Download Manager 6.25 Crack එකත් එක්කම මෙන්න හැමදාටම

ඔන්න අපේ යාලුවන්ට idm 6.25 අරගෙන ආවා crack එකත් එක්කම.මේක ඔයාලට හැමදාටම තියාගන්න පුළුවන්.හැබැයි crack එක දැන්මට පස්සේ internet download manager එක update කරන්නනම් එපා.
මුලින්ම ඔයාල internet download manager එක pc/lap එකට install කරගන්න.ඊළගට ඒක run වෙනවනම් ඒක stop කරල යන්න ඔයා internet download manager එක install කරපු folder එකට.දැන් ඔයා පහලින් download කරගන්න crack එක ඒ folder එකට copy කරන්න.එතකොට එයි ඒ file එකේ නමින් එකක් තියෙනවා ඒක අයින් කරල මේක දාන්නද අහයි.එකට yes දෙන්න.skip නම් දෙන්න එපා.....
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.පහලින් අරගන්නකෝ.............

setup එකයි crack එකයි දෙකම ඕන අය පහල ලින්ක් එකෙන් ගන්න
Download Idm Setup + Crack

crack එක විතරක් ඕන අය පහලින් ගන්න
Download ඔන්ල්ය් Crack

windows 10 දාල තියෙන අය මෙතනින් ගිහින් setup එක අරගෙන crack එක දාගන්න......

මතක තියාගන්න මේ crack එක හරියන්නේ idm 6.25 ට විතරයි...................
පරණ එකක්නම් තින්නේ 6.25 දා ගන්න
ඔන්න එහෙනම් අපි ගියා........................

මල නොකන වානේ මල නොකන්නේ මෙන්න මේ නිසයි

stainless steel - AluthZone
සාමාන්‍ය යකඩ මල කෑමකදී සිදුවන්නේ යකඩ පරමාණු සමග ඔක්සිජන් පරමාණු එකතු වී යකඩ ඔක්සයිඩ සෑදීමයි.යකඩ ඔක්සයිඩ සමග ජලය එක්වීම නිසා 'යකඩ මල' සෑදෙනවා.ඒවා දුඹුරු පැහැයෙන් යුක්තයි.සාමාන්‍ය යකඩ පරමාණු වලට වඩා යකඩ ඔක්සයිඩ අණු ප්‍රමාණයෙන් විශාලයි.මේ නිසා යකඩ ඔක්සයිඩය සෑදුනු පසු ඒ අණු ඇසිරී සිටිමට තිබූ ඉඩ මදි වන නිසා යකඩ ඔක්සයිඩ පතුරු වශයෙන් ගැලවී යාම සිදුවෙනවා.
මෙලෙස මල කෑ කොටස් ඉවත්ව යාමත් සමගම මල නොකෑ යකඩ කොටස් නැවත වාතයට නිරාවරණය වෙනවා.ඉන්පසුව ඒවාත් මල කනවා.මෙය දිගින් දිගටම සිදුවීමෙන් අවසානයේ යකඩය/යකඩ භාණ්ඩය අවසානයේ විනාශයට පත්වේ.
මල නොකන වානේ සාදා තිබෙන්නේ යකඩ සමග වැඩි ප්‍රතිශතයකින් ක්රෝමියම් ලෝහය මිශ්‍ර කිරීමෙනි.ක්රෝමියන් ලෝහයද මල නොකන ලෝහයක් නොවේ.ක්රෝමියම් මල කෑවත් ඉන් සෑදෙන ක්රෝමියන් ඔක්සයිඩ අණුවක් ක්රෝමියන් පරමාණුවේ ප්‍රමාණයම වීම විශේෂ ලක්ෂණයකි.මේ නිසා මල කන ක්රෝමියම් ඉතා ලගින් කලින් තිබුනාත් මෙන් ඇසිරෙනවා.එම නිසා පතුරු ගැලවීයාමක් සිදුවන්නේවත් යකඩ මල කෑ විට මෙන් ඉදිමීමක් සිදුවන්නේවත් නෑ.
මේ නිසා අපට පෙනෙන්නේ ක්රෝමියම් මිශ්‍ර ලෝහ මල නොකන බවයි.මෙලෙස සෑදුනු ක්රෝමියම් මලකඩ මතුපිටින් ගැලවී නොයන නිසා ඊට යටින් තිබෙන ලෝහය මලකඩ කෑම නතර වෙනවා.මේ නිසා ක්රෝමියම් මිශ්‍ර ලෝහ මලකඩ කෑමෙන් ක්‍ෂය වී යන්නේ නෑ.
මල නොකන වානේ මෙන්ම වෙනත් භාණ්ඩ සාදා තිබෙන මල නොකන ලෝහ වර්ගත් කලකදී දුර්වර්ණ වන්නේ මෙලෙස ක්රෝමියම් මල සෑදීම නිසයි.ඒවා ඉවත් කිරීමෙන් නැවත මල නොකන වානේ වල දීප්තිය ලබා ගත හැකියි...................

Uc Web Browser For Windows


uc web browser එක කියන්නේ android වලට එන හොද web browser එකක් කියල ඔයාල හොදට දන්නවනේ.ඔන්න ඉතින් ඒකෙ pc වලට ගහපු එක ඔයාලට ගෙනාව.ඔන්න එහෙනම් පහලින් අරග්න්නකෝ ad දාල නෑ............

Download Now

තව මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට uc browser එකට themes සහ wallpapers අරගන්නත් පුළුවන්



ලෝකයේ ජනප්‍රියම පූසා ගැන ඔබ දන්නවාද?


බිල් ක්ලින්ටන් ඇමරිකාවේ ජනාධිපතිවරයා වීම‍ට පෙර ඔහුත් ඔහුගේ බිරිද හිලරි ක්ලින්ටනුත් ජීවත් වූයේ අර්කන්සාස් නම් ප්‍රාන්තයේ ලිට්ල් රොක් නම් ප්‍රදේශයේයි.මේ කාලයේ ඔවුන්ගේ අසල්වැසියකු විසින් අතරමංව ඇවිදිමින් සිටි බළලෙකු බේරාගනු ලැබූ අතර පසුව බිල් සහ හිලරි ක්ලින්ටන් විසින් මේ බළලාව ඇති දැඩි කිරීමට ඉල්ලගෙන ඇති අතර බිල් ක්ලින්ටන් ඇමරිකාවේ ජනාධිපති වුවයින් පසුවද පුරා වසර 8 ක් මෙම සොක්ස් නමැති පූසා ධවල මන්දිරයේ ජීවත් විය.

මෙම කාලය තුලදී ඌට සතියකට ලියුම් සහ තෑගි පාර්සල් 75000 ක තරම් ප්‍රමාණයක් ලැබුණු බව පවසනවා.සොක්ස් ඇමරිකාව තුල කෙතරම් ජනප්‍රිය වුවාද යන්න මෙය කදිම නිදසුනකි.

සොක්ස් වෙනුවෙන් වෙන් වූ ලියන මහත්තුරුන් කීප දෙනකුද ධවල මන්දිරයේ සිටි අතර මේ ලියන මහත්තුරුන්ගේ උදව්වෙන් සොක්ස් තම රසික රසිකාවියන්ට පිළිතුරු ලිපි යැවූ බවද පැවසෙනවා..................

මේ තියෙන්නේ සොක්ස්ගේ පින්තූර 




Kaspersky Internet Security 2016 Final Crack

kts-2016-box-200x285

මෙන්න කට්ටියට ගෙනාවා උණු උණුවෙම Kaspersky Total Security 2016 එක.කට්ටියට මේක ගැන වැඩි විස්තරයක් ඔනේ නෑනේ....කවුරුත් දන්නවනේ  මීක මොකක්ද කියලා....එහෙනම් වැඩි කතා නැතුව ගිහින් බාගන්න....



Whats New in Kaspersky Total Security-2016 ?



  • New change control
  • Improoved two-way firewall
  • New private browsing
  • Improoved application controll
  • Improove safe money
  • Improoved centeralized web management



How to Active?

  • Download and Install Official KIS 2016 From The Links Given Below
  • Download the Crack Archive given below
  • Pause Kaspersky Protection (Go to Taskbar > Right Click on Kaspersky Icon > Click Pause Protection)
  • Disable Self Defense (Open Kaspersky > Setting > Additional > Self-Defence > Uncheck)
  • Run the trial reseter as admin
  • Press Ctrl+ALT, then click on Activate button and select .lic file from crack folder
  • Enjoy 180 Days License! 




Screenshots

Download Links

මිනිසුන් මෙන් සතුනුත් සියදිවි හානිකර ගන්නවාද?

මිනිසුන් මෙන් සතුනුත් සියදිවි හානිකර ගන්නවාද? - aluthzone
සියදිවි හානිකර ගැනීම සමහර මකුළු විශේෂ අතර තිබෙන පුරුද්දක්.බිත්තරයෙන් බිහිවෙන පැටවුන්ට තමන්ගේ සිරුර ආහාරයට ගැනීමට පුළුවන් වෙන ලෙස මේ මකුළු මව සියදිවි හානි කරගන්නවා.
මෙලෙසටම සමහර ගොලුබෙලි විශේෂද බිත්තර දැමීමෙන් පසුව මිය යනවා.මෙම මකුලුවන්ගේද ගොලුබෙලි විශේෂද එසේ මිය යාම සියදිවි නසා ගැනීමක් නොමෙයි.

මිනිසුන් මෙන්ම සතුන්ද සියදිවි හානිකර ගන්නා බව සනාථ කිරීමට තවත් සමහරෙක් පවසන්නේ ලෙමින්ගු මීයන් සිය ගුල්වලින් පිටතට පැමිණ මුහුද කරා ගොස් සියදිවි හානිකර ගන්නා බවයි.

ශීත කාන්තාර වල සිටින මෙම ලෙමින්ගු මීයන් තමන්ගේ ගුල් වලින් නික්මී සීතලෙන් මිදීමට වෙනත් ප්‍රදේශ වලට යනවා.
බොහෝ දෙනකු මෙය හදුන්වන්නේ තරුණ පරම්පරාවට ගුල්වල ජීවත් වීමට ඉඩ දෙමින් මහලු ලෙමින්ගු මීයන් ගුල් හැර යන බවයි.......

මෙලෙස කුමක් පැවසුවද සත්‍ය ලෙසම සතුන් සියදිවි නසාගන්නා බව පැවසීම මිත්‍යාවක් පමණි............

Windows Media Player එක ලස්සන කරමුද?

ඔන්න අද අපේ යාළුවන්ට ගෙනාවේ නියම site එකක්.මේකේ skin packs පට්ට ගොඩක් තියෙනවා.ඒකෙන් ඔයාගේ windows media player එක ලස්සන කරගන්න පුළුවන්.ඔන්න එහෙනම් ලින්ක් එක පහලින් දැන්මා.ad දාල නෑ.......

මෙතනින් site එකට යන්න......

දැන් ඔයා මේක download කරහම double click කරල open කරහම auto වැටෙයි skin එක.7 වලනම් auto වැටෙනවා.xp වලනම් කොහොමද දන්නේ නෑ.ඒක නිසා open කරහම auto වැටුනේ නැතොත් media player එක open කරහම උඩ menu bar එකේ තියෙනවා view කියල.ඒකෙ skin chooser එකට ගිහින් දාගන්න.
ඕන skin එක තෝරලා එන page එකේ පොඩියට මේ පහල රූපේ වගේ download කියල තියෙනවා.ඒක click කරහම download වෙයි...
Add Skins to Windows Media Player at TheSkinFactory.Com Step 5


ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි ගියා..................................