ඔයාගේ blog/web අඩවියටත් ලේසියෙන්ම comment box එකක් දා ගමුද?
අරගෙන අවා aluthtricks අපි
මුලින්ම එහෙනම් මෙන්න මේ link එකට යන්නකෝ.ad දාල නැ..
https://disqus.com/admin/signup/
දැන් එන page එකේ username,email,password එක ගහල next step දෙන්න.
දැන් ඊළග page එකේ ඔයාගේ අඩවියේනම,තව දෙවනියට තියෙන එකටත් myblog කියන එකට site එකේ නම දීල category එකෙන් ඔයාගේ අඩවියේ තියෙන ඒවා තෝරලා අදාල වර්ගේ දෙන්න.ඊළගට finish regitration දෙන්න....
ඊළග page එකෙන් ඔයාගේ අඩවියට ගැලපෙන platform එක තෝරන්න.ඊට පස්සේ එයාල code එක ad කරන්න දෙයි
ඔන්න එහෙනම් අපි ගියා
හැමෝටම ජය!!!!!!!!!!






0 Comments:
Post a Comment