Chrome Web Browser එක Speed කරගමු
කොහොමද යාලුවනේ.ඔන්න අද ඔයාලගේ chrome web browser එක speed කරගන්න පුංචි trick එකක් කියා දෙනවා.ඕනෑම web browser එකක් කාලයක් පාවිච්චි කරනකොට ඒ browser එකේ save වෙන data ප්‍රමාණය වැඩි වෙන නිසා slow වෙනවා.ඒක නිසා මේ ක්‍රමෙන් ඔයාලට chrome එක speed කරගන්න පුළුවන්......
ඔයාට වැඩක් නැති ඔයා පාවිච්චි නොකරන plugins disable කරන්න.ඒකට මේ පහල ලින්ක් එකට ගිහින් disable කියන එක click කරන්න.මේක copy කරගෙන new ටැබ් එකක paste කරල enter දුන්නහම plugins page එකට යයි...
chrome://plugins/
දැන් ඔයාට වැඩක් නැති extensions disable කරන්න.ඒකට මෙන්න මේ ලින්ක් එකට යන්න.ඒකත් කලින් වගේ new tab එකකින් යන්න.එතකොට ලේසියි....
chrome://extensions/
දැන් browser එකේ save වෙලා තියෙන data ඔක්කොම clear කරන්න.මතක තියාගන්න දැන් මේකේ save වෙලා තියෙන පස්ස්වොර්ඩ්ස්,email address,web address,bookmarks මේවා ඔක්කොම නැති වෙනවා.ඔන්න එහෙනම් පහල ලින්ක් එකෙන් ඒක කරගන්න
chrome://settings/clearBrowserData
මේ ක්‍රමේ ඕනෑම web browser එකකට හරියනවා.හැබැයි අර උඩ දුන්න ලින්ක් එක වෙනස් වෙනවා හොදේ.එහෙනම් අපි ගියා..........
Tags:
Internet Tricks
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment