Pages

Windows Media Player එක ලස්සන කරමුද?

ඔන්න අද අපේ යාළුවන්ට ගෙනාවේ නියම site එකක්.මේකේ skin packs පට්ට ගොඩක් තියෙනවා.ඒකෙන් ඔයාගේ windows media player එක ලස්සන කරගන්න පුළුවන්.ඔන්න එහෙනම් ලින්ක් එක පහලින් දැන්මා.ad දාල නෑ.......

මෙතනින් site එකට යන්න......

දැන් ඔයා මේක download කරහම double click කරල open කරහම auto වැටෙයි skin එක.7 වලනම් auto වැටෙනවා.xp වලනම් කොහොමද දන්නේ නෑ.ඒක නිසා open කරහම auto වැටුනේ නැතොත් media player එක open කරහම උඩ menu bar එකේ තියෙනවා view කියල.ඒකෙ skin chooser එකට ගිහින් දාගන්න.
ඕන skin එක තෝරලා එන page එකේ පොඩියට මේ පහල රූපේ වගේ download කියල තියෙනවා.ඒක click කරහම download වෙයි...
Add Skins to Windows Media Player at TheSkinFactory.Com Step 5


ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි ගියා..................................

0 Comments:

Post a Comment