Pages

Data කපාගන්නේ නැතුව Google එකෙන් Game ගහමුද?

ඔන්න අද අපේ යාලුවන්ට පුංචි fun වැඩක් ගෙනාවා.මේක ඇත්තටම mini game එකක්.හැබැයි මේක ගහන්න data කැපෙන්නෙනම් නෑ.නිකන් ඉන්න වෙලාවට කර කර ඉන්න පුළුවන්නේ.ඔයා google එකේ මෙන්න මෙහෙම search කරන්න

Atari Breakout 

දැන් ඔය මන් කිවුව එක google එකේ image වල search කරන්න.
දැන් ඔයාට එන page එකේ game එකක් open වෙයි.....
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි ගියා................

0 Comments:

Post a Comment