තක්කාලි දමා පිසූ හාල්මැස්සන් අහාරයට ගැනීමෙන් වකුගඩුවල ගල් ඇති වෙනවාද?
අපි හැමෝම වගේ තක්කාලි,හාල්මැස්සෝ කන්න කැමතියිනේ.මොකද ඒවා දෙකම එකට දාල ඉව්වහම ගොඩක් රසයි.ඒත් මේ දෙකම එකට ආහාරයට ගැනීමෙන් අපිට අහිතකර ප්‍රතිපල ලැබෙන්න පුළුවන්.
මොකද හාල්මැස්සන් වල කැල්සියම් වැඩි ප්‍රතිශතයක් තිබෙනවා යැයි පොදුවේ පිලිගන්නවා.හාල්මැස්සන් කෑමට ගැනීමේදී හාල්මැස්සාගේ ඇටසැකිල්ල සම්පූර්ණයෙන්ම ආහාරයට ගන්නවා.මේ ඇටසැකිල්ලේ වැඩි පුරම තිබෙන්නේ කැල්සියම්.මේ නිසා වෙනත් මාළු වර්ගයක ග්‍රෑම් 100 ක් ආහාරයට ගැනීමේදී අපට ලැබෙන කැල්සියම් ප්‍රමාණයට වඩා වැඩි කැල්සියම් ප්‍රමාණයක් හාල්මැස්සන් ග්‍රෑම් 100 ක් ආහාරයට ගැනීමේදී ලැබෙනවා.
හාල්මැස්සන් පිසීමට තක්කාලි යොදා ගැනීමේදී තක්කාලි වල වැඩි ප්‍රතිශතයක් තිබෙන ඔක්සැලික් අම්ලය හාල්මැස්සන් වල තිබෙන කැල්සියම් සමග ප්‍රතික්‍රියා කරනවා.
එවිට කැල්සියම් ඔක්සලේට් සැදෙනවා.
කැල්සියම් ඔක්සලේට් වකුගඩුවලත් , මුත්‍රාශයේත් රැස්වීම නිසා වකුගඩුවල ගල් ඇතිවී වකුගඩු විනාශ වීමට හැකි එම නිසයි.........
Tags:
Health,
දැනුමට යමක්
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment