skip to main |
skip to sidebar
Clean Master For Windows
ඔයාල කව්රුත් දන්නවනේ clean master කියන්නේ android වලට ආපු හොද app එකක් කියල.මේ තියෙන්නේ එකේ pc වලට හදපු version එක.මේකෙන් ඔයාගේ pc එකේ තියෙන වැඩක් නැති junk files,cache අයින් කරගෙන ඉඩ වැඩි කරගන්න වගේම system cache file අයින් කරලා pc එක speed කරගන්නත් පුළුවන්.මේක 4mb විතරයි.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දැන්මා.ad දාල නෑ හොදේ........
Free Download Clean Master For Windows
0 Comments:
Post a Comment