Pages

ARTIFICIAL INTELLIGENCE (AI) VIRTUAL ASSISTANT SOFTWARE - කෘතීම බුද්ධි සහයක මෘදුකාංගය

ARTIFICIAL INTELLIGENCE (AI) VIRTUAL ASSISTANT SOFTWARE - කෘතීම බුද්ධි සහයක මෘදුකාංගය 


මේ Software එකේ නම තමයි බ්‍රේනා.Braina (Brain Artificial) කියන්නේ පෞද්ගලික බුද්ධි සහයකයෙක්.වැඩි කතා ඕනේ නෑ Download කරගෙනම බලන්නකෝ.

මෙතනින් Download කරගන්න..


එදිනෙදා වැඩ කටයුතු වලදී මේ Software එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි.මේක බහු කාර්ය මෘදුකාංගයක්.හැබැයි ඉතින් මේකත් එක්ක වැඩ කරන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවෙන්.




මේක මනුස්ස මොලයක් වගේම තමයි.පහතින් දාලා තියෙන ස්ක්‍රීන් ෂොට් ටික බලන්නකෝ.


Artificial Brain - කෘතීම බුද්ධිය 





Play Songs and Videos - සින්දු සහ වීඩියෝ Play කිරීම







Mathematics - ගණිතය 





Search Information - සෙවුම් තොරතුරු 





Dictionary and Thesaurus - ශබ්ද කෝෂය සහ විද්‍යා කෝෂය 





Search/Open Files, Folders, Websites, Programs and Special Locations 





Miscellaneous - විවිධ 





ඉතින් මේ වගේ තව ගොඩක් වැඩ කිඩ තියෙනවා..Download කරගෙනම බලන්නකෝ..එහෙනම් මම ගියා..ජයවේවා !!!!



0 Comments:

Post a Comment