වර්ණ ලවයක් තුල තිබෙන වර්ණ සංයෝග පිටතට පැමිණෙන්නට නම් ඒ ලවයේ පටලය බිදී යා යුතුයි.එහෙත් කැරට් අල කැපූ විට මේ පටලය බිදී යන්නේ නැහැ.සිදුවන්නේ කැරට් අලයේ සෛල කැපී වර්ණ ලව ස්වල්පයක් වතුරට එක්විම පමණි.ඒ නිසා කැරට් පෙති වතුරෙන් සෝදන විට යන්තන් කහපාටක් ඇති වේ.
ඉදුණු මිරිස්වල රතු පැහැයට අදාළ වෙන වර්ණක පිහිටා තිබෙන්නේද මෙසේ ලව තුලයි.එහි වර්ණයද ඉතා හොදින් ජලයේ දිය නොවන්නේ එනිසයි.
0 Comments:
Post a Comment