ඔයාලට සිංහල,දෙමල,ඉංග්‍රීසි කියන මාධ්‍යන් තුනෙන් ඕන එකකින් මේ ගුරුඅත්පොත් සහ පාසල් පෙළ පොත් අරගන්න පුළුවන්.පාසල් පෙළපොත් 1 වසරේ ඉදන් 11 වසර වෙනකන් තියෙනවා.ඒ වගේම ගුරු අත්පොත් 1 වසරේ ඉදන් 13 වසර වෙනකන් තියෙනවා.ඔන්න එහනම් පහලින් ලින්ක් දෙක දානවා.ad දාල න හොදේ ඔන්න ගිහින් අරගන්න.
පාසල් පෙළපොත් මෙතනින් ගන්න
ගුරු අත්පොත් මෙතනින් ගන්න
1 Comments:
විද්‍යාව ගුරුඅත්පොත්
Post a Comment