Pages

How To Change Your Gmail Background Theme

ඔයාගේ gmail එකේ පසුබිම වෙනස් කරලා ලස්සන කරමුද?
කොහොමද ඉතින් යාලුවනේ.අපේ යාළුවො ගොඩදෙනෙක් gmail පාවිච්චි කරනවනේ නේද?
ඉතින් අද කියල දෙන්නේ ඔයාලගේ gmail එකේ background theme එක වෙනස් කරන විදිහ.මේකෙන් ඔයාලට කැමති photo එකක් දාගන්න පුළුවන් ඔයාලගේ gmail background එකට.
මුලින්ම ඔයාලගේ gmail එකට ලොග් වෙන්න.ඔන්න gmail එකේ ලින්ක් එක පහලින් දානවා.ad ඕන නෑ.
mail.google.com
දැන් දකුණු පැත්තේ උඩ දැති රෝදයක් වගේ රුපයක් ඇති.ඒක click කරන්න.දැන් පහලට පොඩි menu එකක් එයි.
ඒකෙ themes කියන එක click කරන්න.
දැන් පොඩි page එකක් open වෙයි.එතනින් කැමති photo එකක් තෝරලා save කරන්න.
එහෙම නැත්නම් ඔයාට ඔයාගෙම photo එකක් දාගන්න ඕනනම් ඒ open වුන page එකේ දකුණු පැත්තේ යට තියෙන my photos කියන එක click කරන්න.දැන් ඔයාට ඕන photo එක upload කරලා save කරන්න.
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.අපි ගියා.ඔයාලට ජය!!!!

0 Comments:

Post a Comment