මේ පරීක්ෂණය නෙහෙයවනු ලැබුවේ ලන්ඩනයේ ඉම්පීරියල් කොලිජියේ ජාතික හෘද හා පෙනහළු රෝග පිළිබද ආයතනයේ ජෝන් හාවී ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසිනි.බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් අනුසාරයෙන් ඔවුන් කල මේ සනික්ෂණයෙන් පෙනී ගොස් තිබෙන්නේ චොකලට් වැඩියෙන් කෑමට ගන්නට පුරුදු වී සිටින පුද්ගලයින් කැස්සෙන් පීඩා විදින්නේ ඉතා අඩුවෙන් බවයි.
චොකලට් වල අඩංගු ප්‍රධාන සංයෝග දෙකක් වන තියොබ්‍රොමින් හා කප්සයිසින් යන සංයෝග දෙක මගින් කැස්ස සමනය වන බව මේ පරේක්ෂකයින් පෙන්වා දී තිබෙනවා.කැස්සට හේතු වන විවිධ අසත්මිකතාවන් අඩු කරන්නට මේ සංයෝග හේතු වීම ඊට බලපාන ප්‍රධාන හේතුවයි.
නමුත් කැස්සෙන් පීඩා විදිමින් සිටින විටකදී ඊට ඖෂදයක් විදිහට චොකලට් කෑමෙන් කිසි පලක් නැති බව ඔවුන් මේ සමගම කියා තිබෙනවා..............
0 Comments:
Post a Comment