සාමාන්‍යයෙන් කුරුල්ලන් තමන්ගේ නාදය ඇති කරන්නේ උගුර ප්‍රදේශයේ තිබෙන හඩ උපදවන කුටීර දෙකක උදව්වෙන්.කුරුල්ලන්ට තියුණු නාදයක් නිපදවිය හැක්කේ ඒ නිසයි.
මිනිසුන්ගේ හද උපදවන කුටීරයට ස්රාලය ලෙස කියන්නාක් ලෙසම කුරුල්ලන්ගේ හඩ උපදවන කුටිරයට ගී නලය ලෙස පවසයි.
අනෙක් කුරුල්ලන්ට ගී නල දෙකක් තිබුනද ගිරවුන්ට තිබෙන්නේ මිනිසුන්ට මෙන් හඩ උපදවන එක් කුටීරයක් පමණි.එම නිසා ගිරවුන්ට මිනිසුන්ට මෙන් තනි හඩක් නිපදවිය හැක.එලෙසම ගිරවුන්ට අනික් පක්ෂීන්ට වඩා විශාල පේශිමය දිවක් තිබෙනවා.එම නිසා උපදවන හඩ පාලනය කිරීමට හැකියාව තිබෙන අතරම අනෙක් පක්ෂිනට නොමැති ලෙස ගිරවුන්ගේ කථනයට සම්බන්ද මොලයේ කොටස තරමක් වැවී තිබෙනවා.එම නිසා ගිරවාට හඩ පාලනය කරමින් සහ මතක තබා ගනිමින් හඩ ඉපදවීමට හැකියාව ලැබී තිබෙනවා.................
0 Comments:
Post a Comment