ඉතින් ඔයාල දන්නවද මේ කතුරු ඔන්චිල්ලාව ලෝකෙට හදුන්වා දුන්නේ කව්ද කියල.
එයාගේ නම තමා ජෝර්ජ් වොෂින්ටන් ගේල් ෆෙරිස්.මෙයා ඇමරිකාවේ පෙනිසිල්වෙනියාහි පාලම් හදන කෙනෙක්.
මෙයා හදපු පලවෙනි කතුරු ඔන්චිල්ලාව,එ කියන්නේ ලෝකයේ පළවෙනිම කතුරු ඔන්චිල්ලාව 1893 දී චිකාගෝවේ පැවති ලෝක වෙළද උළලේදී විවෘත වුනා.
මිනිස්සු 40 දෙනෙක්ට මේකේ යන්න පුළුවන් වුනා.මේකේ විෂ්කම්භය අඩි 250 ක් විය...................
0 Comments:
Post a Comment