කොහොමද යාලුවනේ.ඔන්න ඔයාලගේ android device එකෙන් ලස්සනට ඔයාගේ රූපේ දියමන්තියක් ඇතුලේ තියෙනවා වගේ පේන විදිහට හදන්න පුළුවන් නියම app එකක් අරගෙන ආව.ඔන්න පල්ලෙහායින් ලින්ක් එකයි screen shots ටිකකුයි දානවා.මේක 3mb විතරයි.........
Pc එකෙන් එන අය මෙතනින් Download කරගන්න.
Phone එකෙන් එන අය මෙතනින් ගන්න






0 Comments:
Post a Comment