මේ පොස්ට් එක කියවනවා කියන්නේ ඔයා අනිවාර්යෙන්ම fb ඉන්නවා...දවසට පැය 4.5 fb ඉන්න අයත් ඉන්නවනේ එත් කවදාහරි හිතල තියෙනවද ඔය pc එකෙන් එන කිරණ ඔයාගේ ඇස් වලට කොච්චර හානියක් කරනවද කියල.....ඒ හානිය වළක්වාගන්න අපට මේ soft එක use කරන්න පුළුවන්
- ඔබගේ ඇස් ආරක්ෂා කිරීම
- දිවා කාලයට ආලෝකය අඩු කිරීම
- රෑ ට ආලෝකය සාමාන්‍ය තත්වයේ තැබීම
මේ වගේ ගොඩක් දේවල් ඕකෙන් කරගන්න පුළුවන් 3mb soft එකක් බාගෙනම බලන්න ::







0 Comments:
Post a Comment