ෆේස්බුක් බ්ලොක් වෙන තවත් විදිහක් තමයි.යාළුවන්ට Send Request යැව්වහම සමහරු ඔයාව යාළුවෙක් බවට පිළිගන්නේ නැහැනේ නේද.එත් Send Request එක නැති කරන්නෙත් නෑ එක එහෙමම තියෙනවා.ඒ වගේ Send Request ගොඩක් පිරුනහමත් ඔයාගේ ෆේස්බුක් acc එක බ්ලොක් වෙන්න ඉඩ තියෙන
මුලින්ම ඔයාගේ ෆේස්බුක් account එකට යන්න..එකේ තියෙන Friends යන්න
එකේ Find Friends දෙන්න.... එක හොයාගන්න බැරිනම් මෙතනින් යන්න
හරිනේ දැන් ඔයා යවපු Requests ටික පෙනෙයි..account එක බේරගන්න ඕනෙනම් ඔය සේරම නැති කරන්න :) කරන්න තියෙන්නේ ඔච්චරයි.

තවත් ලිපියකින් හමුවෙමු

0 Comments:
Post a Comment