මම අද දෙන්න යන සයිට් එකෙන් Movies,Games,Tv Shows,Music Direct Free download කරගන්න පුළුවන් ඒ විතරක් නෙවේ 1280×718 වගේ සයිස් ඉතා අඩු MB ප්‍රමාණයකින් බාගන්න පුළුවන්.බොරුවට Torrent setting හද හද දුක් විදින්න ඕනේ නෑ IDM එකෙන් කෙලින්ම බාගන්න පුළුවන් මේ සයිට් එකෙන් 1280×718 එකක් උපරිඅ 550mb වගේ තමා තියෙන්නේ.ඉතින් මන් හිතනවා මේක අපේ යාළුවන්ට වැදගත් වෙයි කියල :) පහලින් සයිට් එකට යන්න :)
IDM (internet download manegar) නැත්තන්
මෙතනින් බාගන්න
හරි පහල තියෙන go NoW කියන එක ඔබන්න
Comment,Share
0 Comments:
Post a Comment