පොප් කෝර්න් ලොවට බිහිවුයේ කෙලෙසද කියා දන්නවද
පොප් කෝර්න (බැදපුපොරි)වලඉතිහාසය දැනට වසර 5600 තරම් ඇත අතීතය දක්වා විහිදෙන බව පුරා විද්‍යාත්මක සාධක වලින් සනාථ වෙනවා.අතීතයේ කදවුරු වල ගිනිමැල වල රත්වන ගල් මතට දමා පොරි බැදගැනීම සිදුවී තිබෙනවා.ඇමරිකාවේ ජනප්‍රිය වී ලොව පුරා පැතිර ගියද පොප් කෝර්න් බිහිව ඇත්තේ මෙක්සිකෝවේ බව සදහන් වෙන අතර පසුව චීනය,ඉන්දියාව වැනි රට වලට පැතිර ගොස් තිබෙනවා..............
Tags:
දැනුමට යමක්
Subscribe to:
Post Comments (Atom)






0 Comments:
Post a Comment