Pages

Windows 10 අලුත් වැඩ සහ අලුත් තොරතුරු

මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම පරිගණක මෙහෙයුම් පද්දතිය වන වින්ඩෝස් 10 මෙහෙයුම් පද්දතිය මේ මස හෙවත් ජුලි 29 වන දින අපට දැනට තියෙන වින්ඩෝස් 7,8,8.1 වගේ තියෙන ඕනෙම පරිගණකයකට මේක නොමිලේ upgrade කරගැනීමේ පහසුකම තියෙනවා...මේ වින්ඩෝස් 10 සමගම අලුත් උපාංග රාශියක් අපට ලබාගන්න පුළුවන්කම ලැබෙනවා ඒවගෙන් ටිකක් මම පහලින් සදහන් කරල තියෙනවා :)
  1. කොර්ටානා - වින්ඩෝස් 10 සමග තියෙන පුද්ගල සහයක සේවය කොර්ටානා ය.මෙයට කට හඩින් විධාන දෙන්නට පුළුවන
  2. මයික්‍රොසොෆ්ට් එජ් - වින්ඩෝස් 10 සමග එන නවතම ඉන්ටනෙට් බ්‍රව්සරය එජ් ය.දැනට තියෙන වඩාත්ම ස්පීඩ්ම බ්‍රව්සරය මෙයය.
  3. ඔෆිස් ඇප්ලිකේෂන් - ඔෆිස් 2015 පැකේජයට අමතර වශයෙන් වෝල්ඩ්,එෂ්සෙල්,පවර්පොයින්ට් වගේ ඒවා මේකෙන් දැකගන්න පුළුවන්
  4. එක්ස්බොක්ස් ලයිව් - මෙම උපාන්ගයේදී ක්‍රියාත්මක වන වීඩියෝ ක්‍රීඩා වින්ඩෝස් 10 පරිගණක සමග එවෙලේම share කරන්න පුළුවන.
  5. අලුත් ඇප්ස් - ෆොටෝස්,විඩියෝස්,මියුසික්,මැසේජ්,පීපල්,කැලැන්ඩර් වගේ දේවලුත් දැකගන්න පුළුවන


:D තවත් දේවල් ගැනගන්න අපත් සමගම ඉන්න :) 

0 Comments:

Post a Comment