skip to main |
skip to sidebar
Hutch වලටත් Time Based Pakage ඇවිල්ල / අසීමිත වේගයකින් අසීමිතව download කරන්න
hutch කියන්නේ ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන Network එකක්නේ.මෙතෙක් කල් hutch වල time based pakege තිබ්බේ නෑ.මන් හිතන්නේ අද උදේ තමා දාල තියෙන්නේ (2015/ජුලි/12) dialog වලනම් time based තියෙන්නේ ගොඩක් කල් ඉදලානේ.....time based කියන්නේ මොකක්ද කියල කෙටියෙන් පැහැදිලි කරන්නම් අපේ දන්නේ නැති යාළුවන්ට .time based කියන්නේ අසීමිත වේගයකින් අසීමිතව download කරන්න පුළුවන් පැකේජයකි.ඔවුන් අපිට ලබාදෙන කාලයට අනුව ඕනෙම දෙයක් බාගන්න පුළුවන්.....:) කියන්නේ තියෙන්නේ ඔච්චරයි පහල තියෙන Download කියන එක ඔබල Active කරන විදිහ දැනගන්න :) මන් මන් හිතනවා මේක අපේ යාළුවන්ට ගොඩක් වැදගත් වෙයි කියල ..
0 Comments:
Post a Comment