ඔබේ කූලන් ෆෑන් වලින් සාමාන්‍ය තරමට වඩා ''හෝ හෝ'' යන අනුකරණයෙන් හඩක් නැගෙයි නම් එයින් අදහස වන්නේ එය ප්‍රමාණය ඉක්මවා ක්‍රියාත්මක වන බවය. කූලින් ෆෑන් ප්‍රමානය ඉක්මවා ක්‍රියා කරන්නේ පරිගණකය හෝ විශේෂයෙන් ලැප්ටොප් පරිගණක ප්‍රමානය ඉක්මවා රත් වූවිටය. මෙවන් අවස්ථාවකදී කූලින් ෆෑන් එකෙන් සිසිල් කිරීමට නොහැකි තරමට පරිගණකය රත් වූ විට එය ස්වයංක්‍රීයවම Shutdown වේ. මෙවන් අවස්ථාවකදී වහාම පරිගණකය Shutdown කල යුතුය. පරිගණකය තබා ඇති කාමරය සිසිල් වාතය ලැබීමට සැලැස් වීම, පරිගණකය බිත්ති වලින් ඈති කර නිදහසේ වාතය ගලා යෑමට ඉඩ හැරීම, පරිගණකයේ ෆෑන් වල ඇති දූවිලි ඉවත් කර පිරිසිදු කිරීම වැනි දෑ කළ හැකිය. පරිගණකය පිරිසිදු කිරීමේදී තෙත රෙදි වැනි දෑ භාවිතා කිරීමෙන් වැළකිය යුතුය.
Cooling Fan වලින් වුවමනාවට වඩා වැඩි ශබ්දයක් නිකුත් වීම.

Tags:
පරිගණකය ගැන කරුණු බිදක්
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment