Pages

මයික්‍රොසොෆ්ට් එජ්

Image result for microsoft edge browser

මෙම වෙබු බ්‍රව්සරය ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් වේබ් බ්‍රව්සරය වඩා දෙගුණයක් වේගවත්ය.

මයික්‍රොසොෆ්ට් සමාගම ස්පාටන් යන කේත නාමයෙන් ඉදිරිපත් කල මෙම වෙබ් බ1ව්සරය වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්දතිය සමග එන්නේ එජ් යන නමිනි. මෙම අලුත් වෙබ් බ්‍රව්සරයේ තිබෙන විශේෂම ගුණාංගය වන එහි රෙන්ඩරිං එන්ජිම ක්‍රියාත්මක වීම නිසා වෙබ් පිටුවල තිබෙන ත්‍රිමාන හා ද්විමාන ග්රැෆික්ස් අන් කවර වේබ් බ්‍රව්රයකටවත් වඩා හොදින් සහ ඉක්මනින් පෙන්වන්නට පුලුවන. එජ් වෙබ් බ්‍රව්සරය ක්‍රියාත්මක කරවිය හැක්කේ වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්දතියේ පමණි. අන් කවර වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතියකවත් එය ක්‍රියාත්මක කල නොහැකි නිසාත්, වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්දතිය නොමිලේ දෙන නිසාත් ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් වෙබ් බ්‍රව්සරය අභාවයට ගොස් එජ් වෙබ් බ්‍රව්සරය ස්ථාපිත වෙනු ඇත.   

0 Comments:

Post a Comment