කොහොමද ඉතින් යාලුවනේ.අදත් ගෙනාවේ පුංචි trick එකක්.ඔයාලා දානවනේ ඉතින් අපිට ගොඩක් වෙලාවට වැදගත් වෙන soft එකක් තමා winrar කියන්නේ.ඒ soft එක නැති යාලුවෝ පහලින් ඒක download කරග්න්නකෝ.......
Download Winrar
මුල්න්ම දැන් download කරගත්තු winrar soft එක install කරගන්න.
හරි එහෙනම් දැන් ඔයාට password එකක් දාගන්න ඕන folder එක උඩ right click කරන්න.
එකේ ඇති Add To Archive කියල එකක් එක දෙන්න.

දැන් එයි මෙහෙම එකක්.එකේ ඇති set password කියල එකක්.එක click කරන්න.

දැන් set password කියන එක click කරහම පොඩි බොෂ් එකක් එයි.එකේ උඩම පෙලියෙයි දෙවැනි පෙලියෙයි folder එක lock කරන්න ඕන password එක ගහල ok දෙන්න.ඊට පස්සේ ඉතුරුවෙන එකටත් ok දෙන්න.ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි ගියා.file එක open කරගන්න ඕනනම් අර folder එකට අමතරව එකක් හැදුනේ එක open කරලා pasword එක ගහලා ok දෙන්න.මතක ඇතුව අර කලින් තිබ්බ folder එක delete කරන්න හොදේ............................
0 Comments:
Post a Comment