Pages

නමක් නැති file එකක් හදන හැටි

අද කියාදෙන්නේ නමක් නැතුව file එකක් හදන හැටි.ඔන්න එහෙනම් වැඩි කතා නැතුව පහලින් කරන හැටි දානවා.මේක audio,video මේවගේ ඕනෑම file එකකට වැඩ........

ඔයාට කැමති file එකක් තෝරගන්න.
දැන් එකේ right click කරල rename කියන එක දෙන්න.
දැන් එකේ තියෙන නම අයින් කරන්න.
දැන් alt key එක ඔබාගෙන 0160 කියන අංක ටික ඔබන්න.

ඔන්න දැන් එහෙනම් බලන්නකෝ වැඩේ හරි නේද කියලා....................


0 Comments:

Post a Comment