Sinhala Meaning Of Words In Your Web Browser
English වචන ගත්තහම අපි සමහර වචන වල තේරුමදන්නේ නෑ. එතකොට අපි කරන්නේ ඒ වචනේ තේරුම Dictionary එකකින් බලන එක. එකට කාලය යනවා වැඩි වගේම අපිටත් එපා වෙනවා. මේ Post එකෙන් කියන්නේ ඔයාගේ Web Browser එකේ English වචන ලගට Mouse Pointer එක අරන් ගියාම ඒ වචනේ සිංහල තේරුම ගන්න විදිහ ගැන.....
සමහර අයනම් මේ වැඩේ ගැන දන්නවා ඇති. එත් ගොඩක් අය මගෙන් මේ ගැන අහපු නිසා තමා මෙහෙම පොස්ට් එකක් ලිව්වේ. හොදයි අපි එහෙනම් වැඩේට බහිමුකො.....
මුලින්ම කියන්න ඕන මේක පරණ Google Chrome එකට වැඩ කරන්නේ නැතිවෙයි. ඒ නිසා මෙතනින් ගිහින් අලුත් එක ගන්න.....
මෙතනින් ගිහිල්ලා බාගන්න.
Google Chrome
ඔය වැඩේ හරි ගියාට පස්සේ අපි මුලින්ම බලමු මේ Dictionary එක දාන විදිහ.....
වැඩි දෙයක් නෑ. පහළින් දීලා තියන Extension දෙකෙන් ඕන එකක් Download කරලා Install කරගන්න. දැන් Browser එක Close කරලා ආයේ Open කරගෙන English වචනයක් ගාවින් Pointer එක තියලා බැලුවහම එකේ සිංහල තේරුම පෙනෙයි.....

මෙන්න අනිත් එක........
දැන් බලන්නකො.... සිංහල පේනවා නේද?
එල නේද එහෙනම් වැඩේ....
එහෙනම් මම දැන් යනවා....
පොස්ට් එකට ඔයාලගේ අදහස් දන්න අමතක කරන්න එපා!!!!!
ඔන්න එහෙනම් මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!
0 Comments:
Post a Comment