ඉතින් කොහොමද යාළුවනේ......මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ කොහොමද හරියටම Windows.Old File එක Delete කරගන්නේ කියලා.....මේ වැඩේ 100%ක් ම හරිම ක්‍රමේ....ඔයාලටත් Windows.Old File එක Delete කරගන්න ඕනෙනම් මේ ක්‍රමේ අනුගමනය කරන්නකෝ......
Start -----> Search ------> ඔතන "Disk Cleanup" කියල Type කරලා Disk Cleanup එක Open කරගන්න.....
ඔතන ඔයගේ දැන් Windows තියෙන Partition එක තෝරන්න........
( Partition එක ගාව Windows Logo එක ඇති..... )
මේක ඉවර වෙනකන් ඉන්න......
පියවර 3 -
දැන් ඔතනින් Cleanup System Files කියන එක Click කරන්න.....
පියවර 4 -
ආයෙත් ඔයාගෙ Windows තියෙන Partition එක Select කරන්න.......
ආයෙත් මෙහෙම වැටෙයි ඉවර වෙනකන් ඉන්න......
පියවර 5 -
දැන් ඔතන ඇති Previous Windows iInstallation කියල එකක් එකට Click එකක් දාල Ok කියන එක Click කරන්න....
දැන් ඔක්කොම හරි ඔයගෙ Windows.Old File එක තිබුන තැනට ගිහින් බලන්න එතන File එක නැතුව ඇති.......
( වැඩි විශ්වාසය සදහා ඇතැම් කරුණු උපුටා ගන්න ලදී...)
කොහොමද යාළුවනේ.....වැඩේ ගොඩ නේද?
එකනේ මම කිව්වේ මේක අනිවාරයෙන්ම හරි යනවා කියලා.....
ඔයාලට මොන හරි ගැටළුවක් තිබ්බොත් මට කොමෙන්ට් එකක් දාලාඅහන්නකෝ.......
එහෙනම් යාළුවනේ මම දැන් යන්නයි හදන්නේ......
ඔයාල මේ පොස්ට් එකෙන් කුමක් හෝ දැනුමක් ලබා ගත්තනම් පොස්ට් එකට කොමෙන්ට් එකක් දාලම යන්න......
ඔන්න එහෙනම් යාලුවනේ මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!
0 Comments:
Post a Comment