මුලින්ම text document (note pad) එකක් open කරගන්නකෝ.
ඊළගට එකේ මෙන්න මේ code එක type කරන්න.
mystring=(800000)
දැන් උඩ file කියල එකක් තියෙන්නේ.අන්න ඒක click කරල save as කියන එක දෙන්න.
දැන් save as type කියන එකට all files දෙන්න.
file name එකට ram.vbe කියල දෙන්න.
දැන් save කරන්න.
දැන් වැඩේනම් ඉවරයි.දැන් ඒ save කරපු එක double click කරල බලන්නකෝ ඔයාට වෙනසක් දැනෙයි.
ඔයාල යාලුවනේ pc එක on කරහමයි.තව මොකක් හරි ලොකු වැඩක් කරහමයි වගේ වෙලාවට මේක double click කරල වැඩේ කරන්න.එතකොට ගොඩේ ගොඩ.
ඔන්න එහෙනම් අපි ගියා.......................................
0 Comments:
Post a Comment