ඔන්න මම අද කියන්න යන්නේ torrent file පොන් එකෙන් බාන විදිහයි වැඩිය කරන්න දෙයක් නැ මම site එකක් දෙන්නම් එකට ගිහින් පොන් එකට utorrent එක බාගන්න ස්පීඩ් එකේ කිසිම වෙනසක් වෙන්නේ නැ pc එකේ ස්පීඩ් එකම එනවා ඒ නිසා ලොකු file බාන්න පුලුවන් එහෙනම් දැන් බොරු කිව්වා ඇති :3 බාගන්නකො
Post By Thisara
0 Comments:
Post a Comment