රේසිං කියන්නෙ අපි ගොඩක් අය ආස කරන දෙයක්නෙ. ඉතින් මේ කතාව තියෙන්නෙ එහෙම අයගෙ රසවින්දනයට තමයි. මීට කලින් ආපු Born to Race (2011) චිත්‍රපටියෙ අවසානයේ ඉඳල ඉදිරියට කතාව තමයි මේ චිත්‍රපටියෙ තියෙන්නෙ. හැබැයි නළු නිළියන්ගෙ පොඩි වෙනසකුත් වෙලා තියනව. එතකොට IMDb අගය 5.3ක් ලබාගන්නත් මේ නිර්මාණයට හැකිවෙලා තියනවා.........
මේ චිත්‍රපටියේ කතා නායකය තමයි ඩැනී කෲගර්. කලින් චිත්‍රපටියෙදි ඩැනීට පුළුවන් වෙනවා පාසල් මට්ටමේ ශූරතාවයකට හිමිකම් කියන්න. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට ඔහුට තවත් උසස් ධාවන පාසලකට යන්න ශිෂ්‍යත්වයක් ලැබෙනවා.... එතන ඉඳල තමයි මේ කතාව දිගහැරෙන්නේ. ඉතින් කලින් කතාවේ ඩැනීගෙ ප්‍රතිවාදියා ජේක් කෙන්ඩල් මේ කතාවෙදි ඩැනීගෙ සහයකය වෙනවා.......
මේ දෙන්න අතරේ තියන තරහ මරහවල් එක්කන් මෙයාලට ලැබෙන අභියෝග වලට මුහුණ දීල තමන්ගෙ ඉලක්කය කරා යන ගමනත් එක්කන් තමයි චිත්‍රපටිය ගලාගෙන යන්නේ. මේ ලස්සන ෆිල්ම් එකත් හැමෝටම බලන්න කියලා මම ආරාධනා කරනවා.........
♜♜♜♜♜♜♜♜♜ මෙන්න මේ ෆිල්ම් එකේ Screen Shots ටිකක් ♜♜♜♜♜♜♜♜♜
♣♣♣♣♣♣♣♣♣♣♣♣♣♣♣♣♣♣♣♣♣ පහළින් බාගන්න එහෙනම් ♣♣♣♣♣♣♣♣♣♣♣♣♣♣♣♣♣♣♣♣♣
සිංහල උපසිරසි මෙතනින් බාගන්න

( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
එහෙනම් යාලුවනේ මේ ෆිල්ම් එක ගැනත් ඔයාලගේ අදහස් දාලම යන්නකෝ.......
එහෙනම් මමත් යනවා.....
ඔයාලට හයෙන් ජය!!!!!!!!
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
එහෙනම් යාලුවනේ මේ ෆිල්ම් එක ගැනත් ඔයාලගේ අදහස් දාලම යන්නකෝ.......
එහෙනම් මමත් යනවා.....
ඔයාලට හයෙන් ජය!!!!!!!!
0 Comments:
Post a Comment