ඔබ බාවිතා කරන විවිද මෘදුකාංග සදහා License keys ඕනේ උනහම ඔබ බොහෝ දෙනෙක් කරන්නේ Google search හී සහය පතන එකයි. සමහර විට ඔබ සෑහෙන කාලයක් වැය කර search කරත් ඔබට අවශ්‍ය මෘදුකාංගය සදහා key එකක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. එසේ සාර්ථක නොවන බොහෝ දෙනෙක් කරන්නේ forum වල.
එහෙමත් නැති නම් තමන්ගේ මිතුරන්ගේ සහය පැතීමයි.ඉතින් අද මම ඔබට කියන්න යන්නේ කාටත් කරදරයක් නොවී, කාලයත් ඉතිරිකරගෙන.... බොහොමයක් මෘදුකාංග සදහා License Keys ලේසියෙන්ම තප්පර කිහිපයකින් ලබාගන්න පුළුවන් විදියක් ගැනයි.....Universal KeyGen Generator කියන්නේ බොහොමයක් මෘදුකාංග වල License Key generate කරගන්න පුළුවන් බොහොම අපූරු tool එකක්.
මෙය බාවිතය හරිම පහසුයි. මෙම tool එකේ “Here enter the name of the application” යන්න ඇති කොටුවේ ඔබට license key එකක් අවශ්‍ය මෘදුකාංගයේ නම type කරන්න.
ඉන්පසු එයට ඉහල ඇති කොටුවේ ලැබෙන මෘදුකාංග ලැයිස්තුවෙන් ඔබට license key එක අවශ්‍ය මෘදුකාංගය තෝරා, පහත තිබෙන “Generate” button එක ක්ලික් කරන්න.
එවිට ඉහත රූපයේ පරිදි Universal KeyGen Generator එක මගින් ඔබට අවශ්‍ය ඔබේ මෘදුකානගය සදහා License keys ලබා දෙනවා.....
##### පහලින් ගිහිල්ලා බාගන්න එහෙනම් #####
මෙන්න එහෙනම් බාගන්න
කොහොමද වැඩේ.... එල නේද?
එහෙනම් මම දැන් යනවා.... ඔයාලට ජයෙන් ජය!!!!!!
0 Comments:
Post a Comment