Top 22 Google Search Magic Tricks

ගුගල් Search එකෙන් කරන්න පුළුවන් Fun Tricks ටිකක් අරගෙන තමා ඔන්න අද මම අවේ... මේවගෙන් මම පට්ට අතල් එකක් ගත්තේ ඔයාලට කියන්න...ඔයාලත් මේවා ඔක්කොම ට්‍රයි කරලා බලන්නකො....මෙතන ගුගල් ෆන් ට්‍රික්ස් 22 තියෙනවා...
මෙන්න එහෙනම් Tricks ටික....
1. Google gravity
ඔයලා Google එකට ගිහිල්ලා Google Gravity කියලා ටයිප් කරන්න...ඊටපස්සේ මුළින්ම එන Result එක ක්ලික් කරන්න.....
( ඔන්න දැන් Google එක කඩාගෙන වැටෙනවෝ )
2. Epic Google
ඔයලා Google එකට ගිහිල්ලා Epic Google කියලා ටයිප් කරන්න...ඊටපස්සේ මුළින්ම එන Result එක ක්ලික් කරන්න.....
( ඔන්න දැන් Google එක ටික ටික විශාල වෙනවා )
3. Weenie Google
ඔයලා Google එකට ගිහිල්ලා Weenie Google කියලා ටයිප් කරන්න...ඊටපස්සේ මුළින්ම
එන Result එක ක්ලික් කරන්න.....
( ඔන්න දැන් Google එක ටික ටික කුඩා වෙනවා )
4. Elgoog
ඔයලා Google එකට ගිහිල්ලා Elgoog කියලා ටයිප් කරන්න...ඊටපස්සේ මුළින්ම
එන Result එක ක්ලික් කරන්න.....( ඔන්න දැන් Google එකේ වචන සේරම කණපිට හැරෙනවෝ )
5. Google Hacker
ඔයලා Google එකට ගිහිල්ලා Google Hacker කියලා ටයිප් කරන්න...ඊටපස්සේ මුළින්ම
එන Result එක ක්ලික් කරන්න..... ( ඔන්න දැන් Google එක HACK වෙලා)
6. Play PacMan On Google
ඔයලා Google එකට ගිහිල්ලා Play PacMan On Google කියලා ටයිප් කරන්න...ඊටපස්සේ මුළින්ම එන Result එක ක්ලික් කරන්න.....
( ඔන්න දැන් Google එකෙන් pacman Play කරන්න පුළුවන් )7. Do a Barrel Roll
ඔයලා Google එකට ගිහිල්ලා Do a Barrel Roll කියලා ටයිප් කරලා Enter කරන්න.
( ඔන්න දැන් Google එක වටයක් කැරකෙනවා )
8. Tilt
ඔයලා Google එකට ගිහිල්ලා Tilt කියලා ටයිප් කරලා Enter කරන්න.
( ඔන්න දැන් Google එක පැත්තකට ඇලවෙනවා )9. Google Sphere
ඔයලා Google එකට ගිහිල්ලා Google Sphere කියලා ටයිප් කරන්න... ඊටපස්සේ
මුළින්ම එන Result එක ක්ලික් කරන්න.....
( ඔන්න දැන් Google එකේ ඔක්කොම වටේට කැරකෙනවා )
එකට යන්න.
( ඔන්න දැන් Google එක නටනවෝ )
11. Annoying Google
ඔයලා Google එකට ගිහිල්ලා Annoying Google කියලා ටයිප් කරන්න... ඊටපස්සේ මුළින්ම එන Result එක ක්ලික් කරන්න.....
( කොහොමද පිස්සු හැදෙන අකුරු නේද? )
12. goglogo
ගහන්න.දැන් Create My Search Page Now යන්න ක්ලික් කරන්න....
( ඔන්න දැන් Google එක ඔයාගේ )
13. Google Gothic
ඔයලා Google එකට ගිහිල්ලා Google Gothic කියලා ටයිප් කරන්න... ඊටපස්සේ
මුළින්ම එන Result එක ක්ලික් කරන්න..... ( මේකෙනුත් පුළුවන් ඔයාටම කියලා Search Engine එකක් සදා ගන්න )
14. Google Rainbow
ඔයලා Google එකට ගිහිල්ලා Google Rainbow කියලා ටයිප් කරන්න... ඊටපස්සේ
මුළින්ම එන Result එක ක්ලික් කරන්න.....
( ඔන්න දැන් Google එක දේදුන්නක් වෙලා )
15. Google 133t
ඔයලා Google එකට ගිහිල්ලා Google 133t කියලා ටයිප් කරන්න... ඊටපස්සේ
මුළින්ම එන Result එක ක්ලික් කරන්න.....
( Google Search කරන භාෂාව වෙනස් වේ )
16. ewmew fudd
ඔයලා Google එකට ගිහිල්ලා ewmew fudd කියලා ටයිප් කරන්න... ඊටපස්සේ
මුළින්ම එන Result එක ක්ලික් කරන්න.....
( Google Search කරන භාෂාව වෙනස් වේ )
17. xx-klingon
ඔයලා Google එකට ගිහිල්ලා xx-klingon කියලා ටයිප් කරන්න... ඊටපස්සේ
මුළින්ම එන Result එක ක්ලික් කරන්න.....
( Google Search කරන රට වෙනස් වේ )
18. xx-piglatin
ඔයලා Google එකට ගිහිල්ලා xx-piglatin කියලා ටයිප් කරන්න... ඊටපස්සේ
මුළින්ම එන Result එක ක්ලික් කරන්න.....
( Google Search කරන භාෂාව වෙනස් වේ )
19. let it snow
ඔයලා Google එකට ගිහිල්ලා let it snow කියලා ටයිප් කරන්න... ඊටපස්සේ
මුළින්ම එන Result එක ක්ලික් කරන්න.....
( ඔන්න දැන් Google එකේ හිම වැටෙනවා )
20. Santa Claus
ඔයලා Google එකට ගිහිල්ලා Santa Claus කියලා ටයිප් කරන්න... ඊටපස්සේ
මුළින්ම එන Result එක ක්ලික් කරන්න.....
( නත්තල වෙනුවෙනි )
21. Christmas Lights
ඔයලා Google එකට ගිහිල්ලා Christmas Lights කියලා ටයිප් කරන්න... ඊටපස්සේ
මුළින්ම එන Result එක ක්ලික් කරන්න.....
( නත්තල වෙනුවෙනි )
22. Hanukkah
ඔයලා Google එකට ගිහිල්ලා Hanukkah කියලා ටයිප් කරන්න... ඊටපස්සේ
මුළින්ම එන Result එක ක්ලික් කරන්න.....
( නත්තල වෙනුවෙනි )
කොහොමද අතල් එක යාළුවනේ...එල නේද?
කලින් කිව්වා වගේ මම නම් සුපිරි අතල් එකක් ගත්තා මේවගෙන්....
මම හිතනවා ඔයාලත් මේකෙන් අතල් එකක් ගන්න ඇති කියලා...
එහෙනම් යාලුවනේ දැන් මම යනවා....
මේ පොස්ට් එකට ඔයාලගේ වටිනා අදහස් දන්න අමතක කරන්න එපා!!!!
ඔයාලට ජයෙන් ජය!!!!
0 Comments:
Post a Comment