කොහොමද ඉතින් මගේ යාලුවනේ.ඔන්න අද කියාදෙන්න යන්නේ ඔයාලගේ blog එකේ තියෙන post,comments ඔක්කොම ටික වෙනත් අලුත් blog එකකට දාගන්න හැටි.මේක හරියන්නේ blogger වලින් හදලා තියෙන blog වලට.wordpress වල කරන හැටි දාන්න ඕන අය ඉන්නවනම් කියන්න දාන්නම්.මේක ඔයා කරන හැටි දැනගෙන ඉන්න එක හොදයි යාලුවේ.මොකද blog එකට මොකක් හරි අවුලක් උනොත් එක අත්හරින්නේ නැතුව එකේ තියෙන ඔක්කොම වෙන එකකට දාල කරගෙන යන්න පුළුවන්.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමුකෝ..................
මුලින්ම www.blogger.com එකට යන්න.ගිහින් ඔයාගේ blog එකට යන්න.
දැන් ඒකේ setting වලට ගියහම යටම ඇති other කියල එකක් ඒක දෙන්න
දැන් ඒකේ උඩම ඇති Import blog , Export blog , Delete blog කියල.එකෙන් export blog කියන එක click කරන්න.
දැන් download blog කියන එක click කරන්න.
දැන් ඔයාගේ blog එක ඔයාගේ pc එකට download වෙයි.
දැන් අලුත් blog එකක් හදාගන්න.
ඊට පස්සේ ආයිත් අර setting වලට ගිහින් other කියන එක දෙන්න.
දැන් import blog කියන එක දෙන්න.
එතකොට එයි එකක්.එකේ උඩින්ම ඇති choose file කියල එකක්.එකෙන් ඔයා අර download කරගත්තු එක තෝරලා දෙන්න.
යට ඇති අකුරු වගයක් හරි ඉලක්කම් වගයක් හරි.ඒක හරියට යට box එකේ type කරන්න.ඊළගට යටම තියෙන import blog කියන එක click කරන්න.ඊට පස්සේ ටික වෙලාවකින් blog එකේ ඔක්කොම post ටික blog එකට එයි.
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.ඔන්න එහෙනම් අපි ගියා....................................
0 Comments:
Post a Comment