skip to main |
skip to sidebar
Pdf To Word Converter Free Download (9.7mb)
ඔන්න අද මගේ යාලුවන්ට අරන් ආවේ පුංචි converter එකක්.හැබැයි මේකෙන් video එහෙමනම් නෙමෙයි convert කරන්නේ.ඔයාලා දන්නවනේ නෙට් එකේ අපිට වැදගත් වෙන ගොඩක් document තියෙන්නේ pdf file විදියට කියලා.මෙන්න මේ converter එකෙන් පුළුවන් ඒ file word file විදියට convert කරගන්න.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දැන්මා.මේක 9.7mb තමා වෙන්නේ.
0 Comments:
Post a Comment