
ඔන්න අද කියන්නේ google එකේ ඔයාලා search කරපුවා delete කරන විදිහ.වැඩි කතා නැතුවම වැඩේට බහිමුකො එහෙනම්.
1.මුලින්ම මෙන්න මේ පහල තියෙන ලින්ක් එකට යන්න.
https://www.google.com/history
2.දැන් ඔයාට ඔයාගේ email එකේ password එක ගහල sign වෙන්න.
3.දැන් එන page එකේ
4.දැන් මේ පහල රූපේ වගේ එකක් එයි.

5.දැන් එකේ ඔයාට Delete කරන්න ඕන Search කරපු ඔක්කොමන්ම් යටම එක දෙන්න.නැත්නම් කැමති එකක් දෙන්න.ඔන්න එහෙනම් අපි ගියා.
වැඩේ හොදයින්ම් comment එකක් දාලම යන්නකෝ.............................
0 Comments:
Post a Comment