Pages

මෙන්න ඔයාලට කරනවනම් සුපිරි වැඩක්.

ලෝකය පුරාම තියෙන CCTV CAMS LIVE බලන්න





 අද කියන්න යන්නෙ internet එකට connect කරල තියෙන CCTV cams live බලන්නෙ 
කොහෙමද කියල.මේ ක්‍රමෙන් සමහර  cam වල සම්පුර්ණ හැසිරවීම තමන්ට ඕනි විදියට කරගන්න පුලුවන්..


බොහොම පොඩි වැඩක් තමයි මේකට කරන්න තියෙන්නෙ...



1. Google එකට යන්න.










2. මේ විදියට search කරන්න.



    inurl:"ViewerFrame?Mode="











    inurl:view/view.shtml












ඔන්න ඔය විදියට අපිට Internet එකට connect කරල තියෙන ගොඩක් cam බලන්න පුලුවන්කම තියෙනවා..



    
මේවට (inurl:"ViewerFrame?Mode="  ,   inurl:view/view.shtml) කියන්නෙ dorks කියලා.. හැකර්වරු මේ වගේ dorks බහුලව යොදාගන්නවා website වගේ දෙවල් vulnerable ද කියලා හොයාගන්න වගේ දේවල්වලට.හැබැයි ඉතින් අපි මේ කරපු වැඩේනම් hack කිරීමක් නෙමෙයි.



මේ ක්‍රමේ ඔයාලත් කරල බලන්න. හැබැයි එක cam එකක වැඩි  වෙලාවක් ඉන්න එපා. ඔයාලා අහුවෙන්න ඉඩ තියෙනවා අනවසරයෙන් cam එක access කලා කියලා..



ඕනිනම් වැඩි පරිස්සමට proxy හරි vpn හරි දාලා යන්න...එත් ඕවා ගැනත් වැඩි විශ්වාසයක් තියන්න එපා.. 



මේවත් වැඩ try කරල බලන්න.... 





 intitle:”Toshiba Network Camera” user login



site:.viewnetcam.com -www.viewnetcam.com



intitle:”sony network camera snc-m1″



intitle:snc-rz30 inurl:home/intitle:”Live View / - AXIS 206M”



inurl:”MultiCameraFrame?Mode=Motion”



allintitle:”Network Camera NetworkCamera”



intitle:”WJ-NT104 Main Page”



intext:”MOBOTIX M1″ intext:”Open Menu”



intitle:liveapplet inurl:LvAppl



intitle:axis intitle:”video server”



intitle:”i-Catcher Console - Web Monitor”



intitle:liveapplet



intitle:snc-z20 inurl:home/



intitle:”live view” intitle:axis



intitle:start inurl:cgistart



inurl:view/index.shtml



inurl:view/indexFrame.shtml



inurl:ViewerFrame?Mode=Refresh



inurl:ViewerFrame?Mode=



   කොහොමද වැඩේ....
ගොඩ නේද?
එහෙනම් මම යන්නයි හදන්නේ....
ඔයාලට ජයෙන් ජය!!!!!

0 Comments:

Post a Comment