Pages

මෙන්න ඔයාලට Firefox පෝටබල් Version එක

Mozilla Firefox, Portable Edition Download

                          
     

ඔයාලට ඉතින් Firefox  බ්‍රව්සර් එක ගැන කියන්න ඕනේ නෑනේ..මොකද එක ගැන නොදන්නා කෙනෙක් නෑ....ඉතින් අද ඔයාලට මම දෙන්න යන්නේ Firefox බ්‍රව්සර් එක පෙන් එකේ ගෙන ගිහිල්ල උනත් වැඩ කරන්න පුළුවන් සොෆ්ට්වයා එකක්....

මොසිලා අඩවියෙන් ලබාදෙන මෙය අනෙකුත් වෙබ් බ්‍රව්සර් වලට වඩා අත්දැකීම් බහුල වෙබ් බ්‍රව්සර් එකක්....
ඉතින් අපි ඔයාලට දෙන්නේ මෙහි පෝටබල්  Portable ) සංස්කරණයයි....ඒ කිව්වේ සාමාන්‍යයෙන් මේ බ්‍රව්සර් එක ඉන්ස්ටෝල් වෙන්නේ අන්තර්ජාලය හරහා ඉන්ස්ටෝල් වීමක් වෙමින්....ඒ නිසා ඉන්ටර්නෙට් අවශ්‍යම වෙනවා.....මම ලබා දෙන මේ  ෆයර්ෆොක්ස් එක Install වීමක් සිදුවන්නේ නැති නිසා ක්‍රියාකිරීමට ඉන්ටර්නෙට් අවශ්‍ය නැත....

  
    

මෙතනින් ගිහිල්ල බාගන්න
          
    ( 37 Mb )    

Technical Details

  • Software Name :  Mozilla Firefox, Portable Edition
  • File size : 37 Mb
  • Requirements : Windows XP / Vista / Windows7 / Windows8
  •  License : Free


ඔයාලට තියෙන්නේ මේක පෙන් එකක උනත් දාගෙන ගිහිල්ලා Double click කරලා Open කරන්න විතරයි.....මේක ඔයාලගේ ඔෆිස් එකේ වැඩ වලටත් ගොඩක් වටිනවා.....

එහෙනම් මම යනවා......
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකට දන්න අමතක කරන්න එපා!!!!!!!!
ඔයාලට ජයෙන් ජය!!!!

0 Comments:

Post a Comment