ඔන්න අද කියන්නේ ඔයාගේ files/folders කිසිම app එකක් නැතුව ඔයාගේ android phone එකේ hide කරගන්න හැටි.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු.
1.මුලින්ම file manager එකට යන්න.
2.දැන් file manager එකේ setting වලට යන්න.

3.දැන් තියෙනවා නේද Show hidden files කියල එකක් අන්න එක select කරන්න.
දැන් ඔයාට hide කරන්න ඕන folder එක මෙන්න මේ නමින් rename කරගන්න.
.techabrel
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.ආයිත් ඒ folder එක ගන්න ඕනනම් අර show hidden files කියන එක unmark කරන්න.ඔන්න එහෙනම් අපි ගියා.
0 Comments:
Post a Comment