Misfire (2014)
මේ ෆිල්ම් එකේ The Expendables (2010) සහ City Hunter (1993) ෆිල්ම් වල හිටිය Gary Daniels තමයි ප්‍රධාන නළුවා වෙන්නේ.තව මේක ඇක්ෂන් ගණයට යන ෆිල්ම් කෑල්ලක්.....කතාව ගැන දැනගන්නකො පහලින්......
හරි කතාව ගැන කියන්නම්. කෝල් සහ ජොනී කියන්නේ සහෝදරයෝ. කෝල් ගේ කලින් හිටිය බිරිඳ තමයි සාරා කියන්නේ. එයා මාධ්‍යවේදිනියක්. පත්තර වලට ලිපි සපයනවා. ග්‍රේස් කියන්නේ එයාගේ යාළුවා. එයා තමයි ජායාරූපශිල්පියා වෙන්නේ. එකපාරම සාරා අතුරුදහන් වෙනවා. පස්සේ කෝල් සහ ග්‍රේස් සාරා ව හොයන්න පටන් ගන්නවා. ඒ අතරේ මේ දෙන්නා සෙට් වෙනවා.....
රාහුල් මුන්තනේග්රෝ, ඔහු ව්‍යාපාරිකයෙක් වගේම ජන හිතකාමියෙක්. පල්ලි සහ පාසැල් වෙනුවෙන් මුදල් විශාල වශයෙන් වියදම් කරනවා. ඒ අතරේ දකුණු ඇමෙරිකානු මත්ද්‍රව්‍ය නිෂ්පාදකයින් සහ දේශ සිමා ජාවාරම්කරුවන් අතර අතරමැදියෙක් විදියට කටයුතු කරනවා. සෙසර් කියන්නේ ඔහුගේ එකම පුතා, සෙසර් ඔහුගේ ව්‍යාපාර එක්ක සෙල්ලම් කරන්න හැදුවා. වගේම වංචා කරනවා. සාරා මෙයාලා ගැන ලිපියක් දාලා. දැන් හිතා ගන්න පුළුවන් නෙහ් මොකද වෙන්නේ කියලා.......
☆☆☆☆☆☆☆☆☆☆☆☆ පහලින් බාගන්න එහෙනම් ☆☆☆☆☆☆☆☆☆☆☆☆
මෙන්න එහෙනම් බාගන්න
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
ඔයාලා මොකෝ හිතන්නේ මේ ෆිල්ම් එක ගැන..... ඔයාලගේ අදහස් දාගෙනම යන්නකො එහෙමනම්...........
එහෙනම් මම යනවා..... ඔයාලට ජයෙන් ජය!!!!!!!!!
0 Comments:
Post a Comment