Password Combination
ඔයාල ඔයාලගෙ Facebook, twitter, Skype , E mail වගේ ඔයාලගෙ වටින කියන profile කීයක් නම් ඔහාලට අහිමි වෙන්න ඇත්ද? මම අද ඔයාලට දෙන Software එකෙන් කරන්නෙ ඔයාලගෙ මේ ප්‍රශ්නයට සහනයක් විදිහට අපේ E mail adders, usernames, Password තියෙන ඒව පරිස්සමට තියාගන්න එක. අපිට Password එක අමතක උනොත් ලේසියෙන්ම ඒව ගන්නත් පුළුවන්. ඒවගේම තමයි. අපි නිතරම වෙනස් කරන Password අමතකනොකර තියාගන්නව. අරගෙන බලන්නකො.
මෙතනින් බාගන්න.


එලනේද....භාණ්ඩේ.....
ඔයාලගේ වටිනා අදහස් එක කරන්න මතක කරන්න එපා!!!!!!
ඔයාලට ජයෙන් ජය!!!!!
0 Comments:
Post a Comment