අනිත් අයට බලන්න බැරි වෙන්න දාල තියෙන Facebook Profile Pictures බලන හැටි
ඔන්න මගේ යාලුවන්ට අද කියාදෙන්නේ පුංචි facebook trick එකක්.ඔයාල හැමෝම වගේ facebook යනවනේ නේද?ඉතින් මේකෙන් අනිත් අයට බලන්න බැරි විදිහට දාල තියෙන profile pictures අපිට photo එකේ size එක ලොකු කරලා බලාගන්න පුළුවන්.ඔන්න එහෙනම් පහලින් කරන විදිහ දානවා.
මුලින්ම ඔයාගේ fb account එකට log වෙලා ඔයාට බලන්න ඕන photo එක තියෙන account එකට යන්න.
ඊට පස්සේ profile picture එක උඩ right click කරන්න.
එතකොට එයි මෙන්න මේ වගේ එකක්

දැන් copy image url කියන එක click කරන්න.
ඊළගට ඒ copy කරගත්තු url එක browser එකේ අලුත් tab එකක paste කරන්න.
දැන් ඔයා ඒ url හොදට බලන්න 160x160 කියල එකක්.අන්න ඒක අයින් කරල ඒක වෙනුවට 720x720 කියල ගහන්න.
දැන් ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් comment කරන්නකෝ..................

0 Comments:
Post a Comment