Cool Computer Desktop Gadget Collection

ඔන්න යාලුවනේ අද මම ගෙනාවේ ඔයාලගේ ඩෙස්ක්ටොප් එක ලස්සනට තියාගන්න පුළුවන් පට්ට සොෆ්ට්වයා ටිකක්.....
ඔයාට තියෙන්නේ ඔය කැමති Dock එකක් තෝරලා බාගන්න එක විතරයි.....බාගෙන විතරක් මදිනේ.....ඒ නිසා Install කරගන්නත් අමතක කරන්න එපා!!!!
මේ සොෆ්ට්වයා ගැන නම් කියන්න දෙයක් නැනේ....මේ ෆොටෝ බලල ඔයාලට හිත ගන්න පුළුවන්නේ......නේද?
වැඩිය කතා ඕනේ නෑ...එහෙනම් ඔයාල ගිහිල්ල බාගන්නකො.....
Technical Details
- Software Name : Object Dock
- File size : 20.33 Mb
- Requirements : Windows XP / Vista / Windows 7 / Windows 8
- License : Free Trial 30 Days / Buy
මෙන්න බාගන්න
Technical Details
මෙන්න බාගන්න
Technical Details
- Software Name : Slider dock
- File size : 5 Mb
- Requirements : Windows 7 / Windows 8
- License : Free Trial
මෙන්න බාගන්න
මෙන්න බාගන්න
Technical Details
- Software Name : Rocket Dock
- File size : 6.20 Mb
- Requirements : windows Xp / Vista / Windows 7 / Windows 8
- License : Free
( මෙය උපුටා ගත් පොස්ටුවකි... )
එහෙනම් මම යන්නයි හදන්නේ.....
ඔයාලගේ අදහස් මේ පොස්ට් එකට දාන්න අමතක කරන්න එපා!!!!
එහෙනම් මම ගියා....
ඔයාලට ජයෙන් ජය!!!!!!!!
0 Comments:
Post a Comment