skip to main |
skip to sidebar
PC එකේ Mouse Point එක වෙනස් කරමුද. (windows)
කොහොමද ඉතින් යාලුවනේ.ඔන්න අද දෙන්නේ Mouse Cursor ටිකක්.ඔන්න පහලින් screen shot ටිකක් දානවා.හැම මෙතන ජාතියෙන්ම දාන්න බැරි නිසා ටිකක් දානවා.ඔයා පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ඔයාට කැමති එකක් අරගන්න පුළුවන්.
මන් මෙතන screen shot 2ක් විතරක් දැම්මට මෙතන mouse cursor 10 ක් තියෙනවා හොදේ.ඔන්න එහෙනම් අරගන්නකෝDownload Now
0 Comments:
Post a Comment