මෙන්න මගේ යාලුවන්ට folders lock කරන්න තවත් හොද software එකක්.මේක windows xp,7,vista,8 මේ ඔක්කොගෙම වැඩ කරනවා.මේක install කරගෙන ඔයාට එකට දාන්න ඕන password එක අහයි.එක දෙන්න.ඊට පස්සේ අදාළ folder එක දීල ඒ folder එක lock කරන්න.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා......................
Download Now (3.6mb)
0 Comments:
Post a Comment