How To Fix Sinhala Front Not Showing In Google Chrome
ඔයාගේ ගූගල් ක්රෝම් එකෙත් සිංහල පෙන්නේ නැද්ද? එයට හේතුව මේ දවස් වල ගූගල් ක්රෝම් වෙබ් බ්රව්සර් එකේ යම්කිසි දෝෂයක් ඇති වී තිබෙනවා.....
අපේ රටේ වෙනද විදිහට සිංහල අකුරු දර්ශයන නොවීම එම හේතුවයි.ඉතින් ඕක ගැන පොඩ්ඩක් හොයාගෙන යද්දී මට දන ගන්න ලැබුනා මේක සෙටින්ස් වෙනස් වීමක් නිසා ඇති වුන ගැටළුවක් කියලා........
එනම් ගූගල් ක්රෝම් ආයතනය යුනිකෝඩ් අකුරු සහ සලකුණු දර්ශනය නවත්වා තිබෙනවා.....මේක බලන්න....මේ විදිහට තමා ෆේස්බුක් එකේ දර්ශනය වෙන්නේ.....
එහෙනම් අපි දැන් බලමු මේක හරියටම හද ගන්නේ කොහොමද කියලා.....මුලින්ම ගූගල් ක්රෝම් එකෙන් මේ පහතියෙන ලිපිනයට යන්න....
chrome://flags/#disable-direct-write
ඊට පස්සේ Disable DirectWrite - Enable කරන්න....
දැන් ඔයාගේ බ්රවුසර් එකේ පහලම තියෙන Re lunch Now යන්න ඔබන්න....
දැන් ඔය ගිහිල්ලා බලන්නකො....අර කොටු වැටිච්ච අකුරු දැන් කොටු වැටෙනවද කියලා.....
එල නේද වැඩේ.....
එහෙනම් මම දැන් යනවා......
ඔයාලට ජයෙන් ජය!!!!!!!!!!
2 Comments:
ala machannn wede harii thankssssssssss
Thaxxxx Saho Comment ekata
Post a Comment