පළමු ක්‍රමය :
කොහොමද ඉතින් යාලුවනේ.ඔන්න අද තව blog කරන යාලුවන්ට වැදගත් වෙන post එකක් අරගෙන අවා.ඔයාල දන්නොනේ blogger කියන්නේ google එකෙන් දෙන එකක් කියල.ඉතින් එයාල powerd by blogger කියල attribution එකක් blog එකට දාලා තියෙනවා.අපිට ඕක අයින් කරන්න පුළුවන්.ඔන්න එහෙනම් අයින් කරන විදිහ පහලින් දානවා.
1.මුලින්ම ඔයා ඔයාගේ Blogger Account එකට log වෙන්න.
2.ඊළගට Template වලට යන්න.
3.ඊළගට Customize click කරන්න.
4.දැන් මේ පහල රූපේ වගේ page එකක් එයි.
5.එකේ ඔයා Advanced කියන එක click කරන්න.එතකොට ඔය උඩ රූපේ වගේ සුදු පාට කොටුවක් එයි.ඔයා අන්න ඒකේ මෙන්න මේ පහල තියෙන එක type කරල Apply to blog කියන එක දෙන්න.
#Attribution1{display:none;}
දැන් බලන්න powerd by blogger කියන එක අයින් වෙලාද කියලා.
මේකෙන් හරිගියේ නැතොත් මන් ඊළගට දාන post එක බලන්නකෝ.එකේ තියෙන්නේ powerd by blogger අයින් කරන තවත් ක්‍රමයක්.ඔන්න එහෙනම් අපි ගියා................
0 Comments:
Post a Comment