Pages

ඔයාගේ නමටත් Search Engine එකක් - 2

Create Search Engine On Your Name - 2
 
       

ඔන්න කිවුව විදියටම මම දෙවෙනි එකෙන් අවේ ,මේකත් මරු Search Engine Create 
කරන්න පුලුවන් සයිට් එකක්.කලින් එක වගේ නෙවේ මේක එකට වැඩ 99% වෙනස් ඔයාලම
ගිහිල්ලා බලන්නකො......
  
මේ සයිට් එකෙන් ඔයාලට ඕනේ ඕනේ විඩියට එක එක විඩියට ඔයලාගේ Search Engine හදා ගන්න පුලුවන් Animated උනත්, හරියට Matrix එකේ වගෙ කීවට වැඩක් නෑ ගිහින්ම බලන්නකෝ එහෙනම් කොහොමද කියලා.....මටනම් මේක සුපිරි.....


                                                               මෙතනින් යන්න​

                                         
                                                      http://www.shinysearch.com/myhome.php?theme=guitarmusic&ltext=Download%20Zone


ආනේ මේ මගේ එකනේ දීලා තියෙන්නේ හරි හරි මෙතනින් ගිහින් ඔයාලටහ් ඔය වගෙ එකක් හදා ගන්නකො......      
                                                      http://www.shinysearch.com/

කොහොමද වැඩේ....එලනේද?
ඔයා හදන බ්‍රව්සර් එක මටත් බලන්න ලින්ක් එක කොමෙන්ට් එකක් දාන්නකෝ.....

එහෙනම් මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!


0 Comments:

Post a Comment