Virus වලින් 250kb වගේ Size එකට පොඩි කරන files ගොඩ ගන්න හැටි මෙතනින් ගිහින් බලන්න
ඔයාල තාම winrar අරගෙන නැත්නම් මේ පහල ලින්ක් එකෙන් ගන්න.ad දාල නෑ.
Download Winrar
දැන් winrar install කරගෙන ඔයාලගේ virus නිසා files පේන්නේ නැති තැනට ගිහින් right click කරල Add to archive.... කියන එක click කරන්න.
දැන් මේ පහල රූපෙ තියෙන වගේ එකක් එයි.ඒකෙ Zip කියන එක තෝරලා Ok දෙන්න.දැන් zip file එක හැදෙයි.
Zip file එක හැදුනහම ඔයා ඒ file එක ඔයා කැමති තැනක අලුත් folder එකක් හදල extrack කරගන්න.extrack කරන්න දන්නේ නැති යාලුවෝ මෙතනින් ගිහින් බලන්න.
Winrar වලින් file extrack කරන හැටි මෙන්න.
දැන් ඔයාගේ hidden වෙලා එතිබ්බ file ටික ඔයා extrack කරපු තැන තියෙයි.
හැබැයි යාලුවේ ඔයාගේ ඒ virus ගිහින් තිබ්බ folder එකේ හරි pen,chip,hard එකේ තියෙන හැම folder එකටම virus ගිහින්නම් ඔයාට ඒ virus delete කර කර තමා මේ වැඩේ කරන්න වෙන්නේ.
ඔයාට මතකයි නේද ඔයා zip file එකක් හැදුවා.ඒක open කරගන්න.දැන් ඒකෙ පෙන්නනෝ ඇතුලේ තියෙන folders ටිකයි files ටිකයි.ඔයා ඒ එකින් එක folder එකට ගිහින් ඔයාගේ නොතිබුන ඔය .ink .exe වගේ file delete කරන්න.delete කරන්න ඕන file එක උඩ right click කරහම Delete file කියල.ඒක click කරන්න.ඊට පස්සේ පොඩි කොටුවක file ටික copy වෙනවා කියල වැටෙයි.ඒක ඉවර වෙනකන් ඉන්න.
ඊළගට අර මුලින් කීවා වගේ file ටික extrack කරගන්න...
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි කැපුනා............
0 Comments:
Post a Comment