Pages

HOW TO VIEW USB HISTORY OF WINDOWS PC? ( pc එකේ usb history බලමු )

අද මම කියන්න යන්නේ ගොඩක් වැදගත් පොස්ට් එකක් මේක පොඩි soft එකක් 80kb තියෙන්නේ...මේකෙන් pc එකට ගහපු ගලවපු සියලු usb උපාංග බලාගන්න පුළුවන් ගොඩක් කල් ගහපුවනම් බෑ එත් සතියක් ඇතුලට වගේ ගහපුවා බලාගන්න පුළුවන්..උදාහරණයක් විදිහට Dongle එක ගහල connect කලාද , කවද්ද , කීයටද මේ සියලු දේවල් බලාගන්න පුළුවන් :) පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් බාගන්න...




post by thisara damith 

0 Comments:

Post a Comment