මේ දුර්ගන්ධය පහසුවෙන් මග හරවා ගත හැකියි.ඒ සදහා අනුගමනය කලයුතු පියවර කිහිපයක් තිබෙනවා.
ශීතකරණය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මිශ්‍ර වතුරෙන් සෝදා ඉන්පසුව සෝඩියම් බයිකාබනේට් මිශ්‍ර වතුරෙන් සෝදා හැරීම පළමුව කල යුතුයි.
මේ කටයුතු වලින් පසුව රෙදි කැබැල්ලක දැවටු සල්ෆර් (ගෙන්දගම්) ස්‌වල්පයක් හෝ සින්ක් ඔක්සයිඩ් ස්‌වල්පයක් ශීතකරණයේ මුල්ලක තැබිය යුතුයි.
ඒ මගින් අහාර විෂවීමක් කොහෙත්ම සිදුනොවී ශීතකරණය තුල දිලීර හා බැක්ටීරියාවන් බෝවීම මගහරවනවා.
ඒ වගේම රෙදි කැබැල්ලක එතු වියලි දර අගුරු ස්‌වල්පයක් ශීතකරණයේ කෙළවරක තැබීමෙන් පිරිසිදු කිරීමෙන් තොරව වුවත් ශීතකරණයේ එන දුර්ගන්දය නැති කර ගත හැකියි.
0 Comments:
Post a Comment